ගස්ලබු සහ අලිපේර දැකපු ගමන්ම හිතෙන්නේ මූණේ ගාගන්න - Gossip king

Click Here>>>>

ගස්ලබු සහ අලිපේර දැකපු ගමන්ම හිතෙන්නේ මූණේ ගාගන්න


පොඩි කාලේ ඉදලම මූණේ පාට ගාගන්න කැමති කෙනෙක් මම කාලයක් රගපෑමෙන් අයින්වෙලාග ගෙදරට වෙලා ඉන්නකොට මට රූපලාවණ්‍ය ශිල්පය ගැන ඉගෙන
ගන්න ආසාවක් ආවාග ඉතිං මම ඉන්දියාවල ඉතාලියල සිංගප්පූරුවල මැලේසියාව වගේ රට රටවල ඇවිදලා රූපලාවණ්‍ය ගැන හොය හොයා ඉගෙන ගත්තා. ඇත්තටම මට රූපලාවණ්‍ය උගන්වපු ලංකාවේ එක ගුරුවරයෙක් නැහැ.

ඒ වගේම අලිපේර කෑල්ලක්, ගස්ලබු කෑල්ලක් අතට ගත්ත ගමන් මතක් වෙන්නේ කන්න නෙමෙයිග මූණේ ගාගන්නයි. අනිවර්යෙන්ම ඒ පලතුරුවල අන්තිම කොටස මූණේ ගෑවා. කෝමාරිකා වගේ දේවලුත් මූණේ ගාලා විනාඩි 20ත් 30ත් ඉදලා ඇල්වතුරෙන් මූණ හේදුවා. ඒ පුරුදු නිසා අදටත් මගේ මූණේ කුරුලෑවක් වත් එන්නේ නැහැ. මට හොද සමක් ලැබිලා තියෙන්නේ ඒ ක්‍රමවලින් යැයි ගයාත්‍රි ඩයස් කියයි
ගස්ලබු සහ අලිපේර දැකපු ගමන්ම හිතෙන්නේ මූණේ ගාගන්න ගස්ලබු සහ අලිපේර දැකපු ගමන්ම හිතෙන්නේ මූණේ ගාගන්න Reviewed by Animals world on 1:41:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.