මගේ ලස්සන ගැන පිටරවල ඉන්න අය පවා අහනවා - සේමිණී - Gossip king

Click Here>>>>

මගේ ලස්සන ගැන පිටරවල ඉන්න අය පවා අහනවා - සේමිණී


ගොඩක් අය මගෙන් අහනවා සුදු වුණේ කොහොමද, ලස්සන වුණේ කොහොමද කියලා සමහර පිටරටවල අය පවා අහනවා සුදු වුණේ කොහොමද කියලා. ඉතින්

 මම එතකොට කියන්නේ සුදු වෙන්නත් පිං කරන්න ඕන කියලා. ආගමට ලැදිව ජීවත්වෙන එකත් ලස්සනට හේතුවක් වෙන්න ඇති.

ඒ වගේම මම මගේ තත්ත්වය රැකගන්න ඕනනේග කෙනෙක් ඇදපු විදියේ ඇදුමක් අදින්න මම කැමති නැහැග හරියටම කිව්වොත් මම ඇදින්නේ බ්‍රෑන්ඩඩ් ඇදුම්. මම කැමති ඇදුම අදින්න මම ඕනම ගාණක් වියදම් කරනවා. මගේ ඇදුම් තෝරන්න මගේ දුව මට උදව් වෙනවා. එයා කැමතියි මම ලස්සනට අදිනවාට. මටත් වඩා ලස්සන බ්‍රෑන්ඩඩ් ඇදුම් හොයන්නේ දුව යැයි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය පවසයි.
මගේ ලස්සන ගැන පිටරවල ඉන්න අය පවා අහනවා - සේමිණී මගේ ලස්සන ගැන පිටරවල ඉන්න අය පවා අහනවා - සේමිණී Reviewed by Animals world on 1:40:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.