දඹුල්ලේ සිසුවියකට අමුතු දඬුවමක් දුන් ගුරුවරිය ගැන පරීක්ෂණයක් - Gossip king

Click Here>>>>

දඹුල්ලේ සිසුවියකට අමුතු දඬුවමක් දුන් ගුරුවරිය ගැන පරීක්ෂණයක්


දඹුල්ලේ පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉන්න සිසුවියක විසින් තව සිසුවියකගේ අතේ පෑනකින් ඉරක් ඇන්දැයි කියන වරදකට දඬුවමක් ලෙස ගුරුවරියක විසින් පන්තියේ

 සෙසු ළමයින් ලවා ‘මම මෝඩි‘ යැයි ඇගේ සිරුරේ පෑන්වලින් ලියැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා තිබේග මේ ගැන කළ විමසීමක දී දඹුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව් එම් අයි හේරත් මහතා කීවේ එවැනි සිද්ධියක් ගැන දුරකතනයෙන් පැමිණිල්ලක් ලැබුණු බවයිග ඒ ගැන කඩිනමින් විමර්ශන සිදු කරන බව ද ඔහු කීවේය.  

දඹුල්ලේ සිසුවියකට අමුතු දඬුවමක් දුන් ගුරුවරිය ගැන පරීක්ෂණයක් දඹුල්ලේ සිසුවියකට අමුතු දඬුවමක් දුන් ගුරුවරිය ගැන පරීක්ෂණයක් Reviewed by Animals world on 1:38:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.