මහ රෑ.. මගේ. පෙම්වතාගේ කලින් පෙම්වතිය මං එක්ක වලියකට අවා - Gossip king

Click Here>>>>

මහ රෑ.. මගේ. පෙම්වතාගේ කලින් පෙම්වතිය මං එක්ක වලියකට අවා


ලංකාවේ ජනප්‍රියතම නිළියක වන කවිෂා අයේෂානි මේ ලගදී මහ රෑ.. හෝටලයක දී.. ලොකු වලියකට පැටලිලා. සිද්ධිය වෙලා තියෙන්නේ  මෙන්න  මෙහෙමයි.

 කවීෂා සිය පෙම්වතා සමග තරු පහේ හෝටලයක ඉද්දී පෙම්වතාගේ කලින් පෙම්වතිය වන රූපලාවණ්‍ය ශිල්පිනියකුත් ඒ හෝටලයට ඇවිත් තියෙනවා. කවීෂයි පෙම්වතයි කතා කර කර ඉද්දී එතනට කඩා පාත්වුණු මේ රූපලාවණය ශිල්පිණිය කවීෂට හොදටම බැණගෙන බැණගෙන ගියාලු. පස්සේ මේ දෙන්නට දෙන්න ගුටි ඇනගන්නත් පටන් ගත්තලු. සිද්ධිය දැකපු වටේ හිටපු පිරිසක් මේ දෙන්නගේ ගැටුම නවත්වන්න මහත් වෙහෙසක් දැරුව කියලත් අපිට ආරංචියි. පසුව අර රූපලාවණය ශීල්පිණිය තොට හොද වැඩක් කරන්නම් කියාගෙන අඩාගෙන ආපසු හැරිල ගියා කියල තමයි ආරංචිය.

මේ ගැටුම සම්බන්ධයෙන් අපි කවීෂාගෙන් තොරතුරු විමසා සිටියා. එහිදී ඇය මෙසේ කියා සිටියා. මගේ පෙම්වතාගේ කලින් පෙම්වතිය මං එක්ක බහින්බස්වීමක් වුණා. මම කලින් එයාව දන්නවා. එයා ඇවිත් විවාහයකින් වෙන් වෙච්ච කෙනෙක්. ලැජ්ජාවක් නැතුව ආව රණ්ඩු වෙන්න. දැන් පෙම්වතා ආදරේ කරන්නෙ මට. සිද්ධියෙන් පස්සේ එයා රූපවාහිනි නාළිකා කිහිපයකට කියලා තිබ්බා මාව වැඩසටහන්වලට ගන්න එපා කියලා.
මහ රෑ.. මගේ. පෙම්වතාගේ කලින් පෙම්වතිය මං එක්ක වලියකට අවා මහ රෑ.. මගේ. පෙම්වතාගේ කලින් පෙම්වතිය මං එක්ක වලියකට අවා Reviewed by Animals world on 7:37:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.