මේ දවස්වල අම්මලා. නිදිවරාගෙන මට සහකාරයෙක් හොයනවා. - Gossip king

Click Here>>>>

මේ දවස්වල අම්මලා. නිදිවරාගෙන මට සහකාරයෙක් හොයනවා.

මේ දවස්වල අම්මලා. නිදිවරාගෙන මට සහකාරයෙක් හොයනවා.



එදා රයිගම් සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළියට හිමි සම්මානය හිමිකර ගත්ත ශලිනි තාරකා සිය සම්මානය ගැන මෙසේ කියා සිටී. එදා ලැබුණු සම්මානය ගැන පොඩි

 බලාපොරොත්තුවක් මට තිබුණා. හැබැයි ලැබෙයි කියලා හිතුවේ නැහැ. මොකද සමහර අවස්ථාවල ලිස්ට් එකේ ඉදිරියෙන්ම ඉදලා සම්මානය ගිලිහී ගිය අවස්ථා තියෙනවනේ. ජනප්‍රියත්වය බැලුවොත් මාලනී ෆොන්සේකා මහත්මිය අපිට වඩා ජනප්‍රියයි. නමින් මාව නොදන්න පිරිසකුත් තාම ඉන්නවා. නමුත් ජනිප්‍රියත්වය කියන දේ කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන් යැයි ඇය කියා සිටියා.

ඒ වගේම ඇයට මේ දවස්වල විවාහ වෙන්න සුදුසු සහකරුවෙකු දෙමාපියන් සොයනවා කියලත් අපිට ආරංචියි. ඒ පිළිබදව ශලනි මෙසේ කියා සිටියා. මේ දවස්වල අපේ අම්මා නිදිවරාගෙන මට සහකාරයෙක් හොයනවා. මගේ රාජකාරිය මොකක් හරි ඇදයක් හොයලා ඒ යෝජනාවලට බෑ කියන එක. මම විවාහ යෝජනාවකින් බදියි කියලා නම් හිතන්නේ නෑ. හරි කෙනා හරි වෙලාවට ලැබුණොත් එයා එක්ක විවාහ වෙනවා කියලත් ඇය අප සමග කියා සිටියා.

මේ දවස්වල අම්මලා. නිදිවරාගෙන මට සහකාරයෙක් හොයනවා. මේ දවස්වල අම්මලා. නිදිවරාගෙන මට සහකාරයෙක් හොයනවා. Reviewed by Animals world on 10:43:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.