මට තිබුණේ.. ඒ විදුරු කටු උඩින්ම ගිහින් කකුල බදාගෙන අඩන්න
මට තිබුණේ.. ඒ විදුරු කටු උඩින්ම ගිහින් කකුල බදාගෙන අඩන්න
උදාරි වර්ණකුලසූරිය ලංකාවේ ජනප්‍රියම නිළියක්. එහෙත් දැන් ඇයගේ සථීර පදිංචිය සිංගප්පූරුව ඒ ඇයගේ සැමියා සිංගප්පූරුවේ පදිංචි අයකු නිසා. සැමියාගේ නමසුජිත් ඉන්දීවර සිංගප්පූරුවේ වෛද්‍යවරයෙක් කියලයි උදාරි අප සමග කියා සිටියේ. අමතක නොවන රගපෑම ගැනත් ඇයගෙන් අප විමසීමක් කළා දවසක් හේමාල් ගෙදර තියෙන වීදුරු බඩු කුඩු කරනවා. මට තිබුණේ ඒ විදුරු කටු උඩින් ගිහින් හේමාල්ගෙ කකුල බදාගෙන අඩන්න. ඉතිං මම දුවගෙන යද්දි මට දෙබස් අමතක වුනා. මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඊට පස්සේ ආයේ වීදුරු කුඩු කරන්න බැහැනේ. ඒ වෙලාවේ කැමරා ඈන්ගල් එක වෙනස් කරලා ගත්තා.
මට තිබුණේ.. ඒ විදුරු කටු උඩින්ම ගිහින් කකුල බදාගෙන අඩන්න
Reviewed by Animals world
on
10:47:00 AM
Rating:
No comments: