පර්පල් රේන්ජ ඉදුනිල් අන්ද්‍රමාන්න යුගදිවියට - ඡායාරූප - Gossip king

Click Here>>>>

පර්පල් රේන්ජ ඉදුනිල් අන්ද්‍රමාන්න යුගදිවියට - ඡායාරූප



ජනප්‍රිය පර්පල් රේන්ජ සංගීත කණ්ඩායමේ නිවේදකයෙක් මෙන්ම ප්‍රදාන ගායන ශිල්පියෙන් වුණු ඉදුනිල් අන්ද්‍රමාන්න මීට දින කිහිපයකට පෙර දී යුගදිවියට එළැඹුණා. ඔහුගේ මෙම විවාහ මංගල උත්සවයට ජනප්‍රිය කළාකරුවන් රැසක්ම සහභාගි වෙලා හිටියා. එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න. මේ අතර චාමර අලුත යුගදිවියට පිවිසුණු තම සගයා වෙනුවෙන් ගැයූ ගීතයක් පහතින් බලන්න.

පර්පල් රේන්ජ ඉදුනිල් අන්ද්‍රමාන්න යුගදිවියට - ඡායාරූප පර්පල් රේන්ජ ඉදුනිල් අන්ද්‍රමාන්න යුගදිවියට - ඡායාරූප Reviewed by Animals world on 9:35:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.