මට තව පොඩ්ඩක් වගේ උස යන්න තිබුණා නම් හොදයි - මේනකා
මේනකා මධුවන්ති කියන්නේ කාලයක් පුවත් මැව්ව ජනප්‍රිය නිළියක්. මේ දිනවල ඇය නිහඩයි. ඒ ගැන අපි සොයල බලන කොට ආරංචි වුණේ වැඩිය සද්ද බද්දයක්
නැතිව චිත්‍රපට කිහිපයකට ෂූටින් යනවා කියලා. ඒ වගේම මේනකා කියනවා මට තව පොඩ්ඩක් උස යන්න තිබුණා නම් හොදයි. එහෙම වුණා නම් ඒක මට නිරූපණ අංශයට එන්න උදව්වක් වෙයි කියලා.
ඒ වගේම ඇයගේ ඉදිරි බලාපොරොත්තුව තමයි විවාහය. විවාහ වෙන්න කෙනෙක් තවම හොයනව කියලයි ඇය කියන්නේ.
අපි ඇයගෙන් කරන බිස්නස් එක ගැනත් අපි ඇහැව්වා. මම මගේ ව්‍යාපාරය තුළ ලොකුවට දැනට එන ට්‍රෙන්ඩ්ස් කරන්නෙ නැහැ. මම කරන්නේ පාවහන් සහ අත්බෑග් විලාසිතා තුල ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේවල්. මම බිස්නස්වලින් ඉගෙන ගත්ත එකම දේ තමයි එක එක ට්‍රෙන්ඩ්ස් හැම එකක්ම මිනිස්සු භාරගන්නේ නෑ කියන
දේ. මගේ ව්‍යාපාරය ඉලක්ක වෙන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.

Reviewed by Animals world
on
9:41:00 AM
Rating:

No comments: