රැකියාව අතහැර නැවත රගපාන්න ආවා - නිපුනිකා හේවාගමගේ - Gossip king

Click Here>>>>

රැකියාව අතහැර නැවත රගපාන්න ආවා - නිපුනිකා හේවාගමගේ


කලක් කලාවෙන් ඈත් වෙලා උපාධියක් කරපු ජනප්‍රිය නිළි නිපුනිකා හේවාගමගේ ඉන් පසුව උපාධියට
හරියන්න රැකියාවක් සොයාගෙන ඒ රැකියාව කලා. ඒ නිසා කවුරුත්

 හිතුවේ නිපුනිකා කලාවට සමු දී ඇති බවයි. නමුත් දැන් දැන ගන්නට ලැබෙන්නේ ඇය රැකියාව අත හැර නැවත කලාවට යොමු වී ඇති බවයි. මේ දවස්වල නිපුනිකා සදරුවන් ජයවික්‍රමගේ අලුත් නාට්‍යයක සහ නිල්වලා ආයතනයේ  නාට්‍යයක රූපගත කිරීම්වල සහභාගි වෙනවා.

ඒ වගේම නිපුනිකාට දැන් පෙම්වතෙක් ඉන්නව කියලත් ආරංචියි. හැබැයි ඒ පෙම්වතා ගැන තොරතුරු පසුව හෙළිකරනවා කියලයි ඇය කියන්නේ. ඇය ඒ ගැන මෙසේ කියා සිටියා. මම කෙනෙක්ට ගොඩක් ආදරය කරනවා. දැනට ඒ ඇති. ඒ කවුද කියලා පස්සේ කියන්නම් යනුවෙන් ඇය කියා සිටියා.

රැකියාව අතහැර නැවත රගපාන්න ආවා - නිපුනිකා හේවාගමගේ රැකියාව අතහැර නැවත රගපාන්න ආවා - නිපුනිකා හේවාගමගේ Reviewed by Animals world on 8:53:00 PM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.