ගයේෂාට අංගම්පොර සටන් කලාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවෙලා - Gossip king

Click Here>>>>

ගයේෂාට අංගම්පොර සටන් කලාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවෙලා


පුසුගිය දිනයක දී අංගම්පොර සටන් කලාව උගන්වන ආයතනයක් ව්වෟත කරනු ලැබුවා. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තියක ලෙස සහභාගි වුණේ ජනප්‍රිය නිළි

 ගයේෂා පෙරේරා. අංගම්පොර සටන් කලාවේ අසිරිය විදහා පාන සංදර්ශණයක්ද එම අවස්ථාවේ තිබ්බා. එම සංදර්ශණය දුටු ගයේෂා කිව්වේ තමන්ටත් අංගම්පොර සටන් කලාව ගැන ඉගෙන ගන්න ආසාවක් ඇතිවුණා කියලා. මෙහිදි ගනු ලැබු ඡායාරූප එකතුවක් පහතින් බලන්න.













ගයේෂාට අංගම්පොර සටන් කලාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවෙලා ගයේෂාට අංගම්පොර සටන් කලාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවෙලා Reviewed by Animals world on 9:00:00 PM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.