තලංගම පොලීසිය අසල බෝම්බයක් පිපිරී තුනක් මරුට
තලංගම පොලීසිය ආසන්නයේ බෝම්බයක් පිපිරී තිදෙනෙකු මිය ගොස් ඇති බව අප වෙත වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇත්තේ පැමිණිල්ලක් විභාග කිරිමට පොලිසියට එමින් සිටිය පාර්ශව දෙකක කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකුයි.
පොලීසියෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු පැවසුවේ පුද්ගලයෙකු විසින් පෞද්ගලික හේතුවක් මත අත්බෝම්බයක් පුපුරවාගෙන ඇති බවයි. මේ අතර මෙම බෝම්බ ප්‍රහාරයෙන් තුවාල වූ තවත් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ඇත.
තලංගම පොලීසිය අසල බෝම්බයක් පිපිරී තුනක් මරුට
Reviewed by Animals world
on
3:42:00 AM
Rating:
Reviewed by Animals world
on
3:42:00 AM
Rating:

No comments: