අලුත් අවුරුද්දට සාරංගයි- උමාලියි ඩුබායි අවුරුදු උත්සවයකට යනවලු
අලුත් අවුරුද්ද උදාවන අප්‍රේල් දහතුන් වැනිදා මටත් උමාලිටත් පෞද්ගලික රූපවාහිනීයක් මගින් වැඩසටහනකට ඇරයුමක් ලැබීලා තිබෙනවා ඔවුන් සමගම අවුරුද්දසැමරීමේ අවස්ථාවට එක්වන්න. අප්‍රේල් දාහතර වැනි අපි දෙදෙනාම ඩුබායි බලා පිටත් වෙනවා. සාජාවල පැවැත්වෙන අවුරුදු උත්සවයකට සහභාගි වෙන්න. අපේ ගෙදර අවුරුදු සිරිත් ඉටුකිරීම සිද්ධ වෙනවා. ඒ දේවල් කෙරෙන්නේ අපේ අම්මගේ අතින්.
අලුත් අවුරුද්දට සාරංගයි- උමාලියි ඩුබායි අවුරුදු උත්සවයකට යනවලු
Reviewed by Animals world
on
12:39:00 AM
Rating:
Reviewed by Animals world
on
12:39:00 AM
Rating:
No comments: