පෙම්වතිය සිය නිරුවත් ඡායාරූපය පෙම්වතාට යවලා වෙච්ච දේ - Gossip king

Click Here>>>>

පෙම්වතිය සිය නිරුවත් ඡායාරූපය පෙම්වතාට යවලා වෙච්ච දේ


තම නිරුවත් ඡායාරූප දුරකතන කැමරාවකින් ලබාගෙන පෙම්වතාට යැවූ තරුණියක් පිළිබද තොරතුරු පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චමින්ද ලියනගේ හමුවේ අනාවරණය විය

 පෙම්වතා එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇත. සැකකාර පෙම්වතා සහ පෙම්වතියද පානදුර අධිකරණය හමුවේ පෙනී සිටියේ කොළම ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් සැරයන්වරයකු අධිකරණයට පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පෙම්වතා, පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැර ඇති බවත් පෙම්වතිය ජංගම දුරකතන කැමරාවකින් ඇගේ නිරුවත් ඡායාරූප ලබාගෙන පෙම්වතට දී ඇති පෙම්වතාට දී ඇති බවත් සදහන් විය. කෙසේ වුවද දෙපාර්ශ්වයම නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති වී ඇති නිසා ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් නඩුව කල් දමන ලදී.
පෙම්වතිය සිය නිරුවත් ඡායාරූපය පෙම්වතාට යවලා වෙච්ච දේ පෙම්වතිය සිය නිරුවත් ඡායාරූපය පෙම්වතාට යවලා වෙච්ච දේ Reviewed by Animals world on 11:22:00 PM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.