අමායා අධිකාරි ළගදී සැලුන් එකක් පටන් ගන්න යනවාලූ
අතුල වගේම අමායා කියන්නේ ලංකාවේ ජනප්‍රියම චරිතයක්. අතුල අධිකාරිත් එක්ක තරහවී සිටි අමායා මේ ලගදී මාධ්‍යට අපූරුම කතාවක් කියල තිබුණා ඒක තමයිමම ආත්ම හතක් පතන්නේ අතුලව තමා කියලා. ඒ වගේම ඇයගේ පුංචි දුවට දැන් වයස අවුරුදු තුනයි. එයා දැන් තාත්ත වගේ ලූ. පුංචි කාලේ නම් අමායා වගේලූ. දැන් නම් අතුලමයි.
අමායා අධිකාරී ලගදීම සැලොන් එකක් පටන්න යන කතාවකුත් අපිට දැන ගන්න ලැබුණා. ඇය මේ දවස්වල ඒ දේවල් ගැන ඉගෙන ගන්නව කියලත් ආරංචියි.
No comments: