ධනංජි තාරුකා හිත හොඳ නිළියක් මේ ළගදී ඇයට අපූරු වැඩක් වෙල - Gossip king

Click Here>>>>

ධනංජි තාරුකා හිත හොඳ නිළියක් මේ ළගදී ඇයට අපූරු වැඩක් වෙල


ධනංජි තාරුකා නම් හැඩකාරල දඟකාර මෙන්ම හිත හොඳ නිළියක් ලෙස කා අතරත් ජනප්‍රියයි කොටින්ම කිව්වොත් ඇය කතා කරද්දීත් අහන් ඉන්න ආසයි අනේ

 මේ දඟකාර කෙල්ල මේ ළඟදී පොඩි අපහසුතාවකට පත්වෙලාග ඒ අත්දැකීම ඇය අපට කිව්වේ මාර වැඩක් වුණා කියලයිග ර්‍ණපසුගිය දවසක මම ෂූටිං ගිහිල්ලා ගෙදර එනකොට ගොඩාක් රෑ වුණා. ඉතින් මට හරිම මහන්සියිග මෙහෙම ඉන්නකොට මට ටෙලිෆෝන් කෝල් එකක් ආවා හෙට උදේ 4.00 වෙනකොට මාව වෙනත් චිත්‍රපටයක ෂූටිංවලට ගන්න එනවා කියලා. මට තරහත් ගියා

පාන්දර නැගිටින්නත් ඕනනේග එත් ඉතින් මම පහුවදා උදේ 3ග30 ට විතර නැගිටලා ලෑස්ති වුණාග මම බලන් ඉන්නවා කවුරුත් ආවේ නෑග මම හිතුවේ කවුරුහරි මට විහිළුවක් කළා කියලයි මම කෝල් කළාග ඒත් කතා කරන්නෙත් නෑග උදේ 8.00ත් වුණාග කිසිම සද්දයක් බද්දයක් නැහැ

මට මොකද වුණේ කියලවත් හිතා ගන්නවත් බැරි වුණාග මම ආපහු කෝල් කරලා බැලුවාග මොකද දන්නවද වෙලා තියෙන්නේ මාව ගන්න එනවා කියපු කෙනාට හොඳටම නින්ද ගිහින්ග මට තරහා ගියා. ඒත් ඉතින් මොනවා කරන්න දරෑ ඊට පස්සෙ එයා මගෙන් සමාව ඉල්ලුව.
ධනංජි තාරුකා හිත හොඳ නිළියක් මේ ළගදී ඇයට අපූරු වැඩක් වෙල ධනංජි තාරුකා හිත හොඳ නිළියක් මේ ළගදී ඇයට අපූරු වැඩක් වෙල Reviewed by Animals world on 1:44:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.