හිරුණිකාගේ විවාහය දෙදරයි.. සිය සැමියා දික්කසාද වෙන්න යයි..? - Gossip king

Click Here>>>>

හිරුණිකාගේ විවාහය දෙදරයි.. සිය සැමියා දික්කසාද වෙන්න යයි..?




මෑතකදී විවාහ දිවියට ඇතුලත් ව ගතකළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියගෙන් ඇගේ සැමියා වූ හිරාන් බටෝවිට දික්කසාද වීමට නියමිත බව එජාප

හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් සමඟ ඇති බව කියන සම්බන්ධයක් මන්ත‍්‍රීවරියගේ සැමියාට හසුවීම නිසා මෙම තීරණය ගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වෙයි.

මෙම නඩුවේදී එජාපයේ දකුණු පලාතේ නීතීඥවරයෙකු හිරුණිකා පාර්ශවයෙන් ඉදිරිපත්වීමට නියමිත යයිද වැඩි දුරටත් වාර්තා කරයි. කෙසේ වෙතත් අදාල වෙබ් අඩවිය වෙත පැහැදිලි කිරීමක් එවා ඇති මන්ත‍්‍රීවරිය පවසා ඇත්තේ එම පුවත සම්පුර්ණයෙන් ම අසත්‍යක් බවත් තම සැමියා සමඟ ආදරයෙන් පසුවන බවත්ය.

එසේ වුවද අදාල වෙබ් අඩවිය එම පුවත ප‍්‍රතික්‍ෂෙප කර හෝ සමාව ගැනීමක් සිදු කර නැත.
හිරුණිකාගේ විවාහය දෙදරයි.. සිය සැමියා දික්කසාද වෙන්න යයි..? හිරුණිකාගේ විවාහය දෙදරයි.. සිය සැමියා දික්කසාද වෙන්න යයි..? Reviewed by Animals world on 3:53:00 AM Rating: 5

No comments:

Click Here>>>

Powered by Blogger.